ඔයාලගෙ ප්‍රශ්න

ඔයාලට ෆේස්බුක් ගැන තියෙන ප්‍රශ්න මෙතන කොමෙන්ට් කරන්න. ඒවට විසඳුම් දන්න අය ඉන්නවා නම් එතනම ඒවට පිළිතුරු දෙන්න, අපිත් ආපු වෙලාවට ඒවට උත්තර දාන්නම්.

► ෆේස්බුක් භාවිතාව ගැන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලියවෙච්චි පොතකුත් අපිට හම්බ වුණා. ඔන්න තියෙනවා ඩවුන්ලෝඩ් ලින්ක් එක. කැමති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න.
Facebook Missing Manual (8 MB)


ඔතන පහළට ගිහින් තමයි ප්‍රශ්න කොමෙන්ට් දාන්නෙ...

home

fbsinhalen ©2016 fbsinhalen.blogspot.com - All Rights Reserved
Original Template by Blogger and was moderated & re-designed by Nimsara Madubashini