බුකිය තරම් ජනප්‍රිය කිසිවක් ලොවෙත් නැත. ලොවෙත් නැති බුකිය ගැන ලොවෙත් නැති තොරතුරු ගොඩක් කියන්නයි මේ බ්ලොග් එක මේ ලෝකෙට ගෙනාවෙ. වැදගත් විදියට (පොෂ් විදියට) බුකිය පාවිච්චි කරන හැටි, පේජ්, ගෲප් (pages, groups) හදන හැටි, අනිත් අයගෙ පේජ්, ගෲප් වලට ඇඩ් වෙන හැටි, පුද්ගලිකත්වය (privacy), ලයික්, කොමෙන්ට්, ෂෙයා , ටැග් කරන හැටි, ටැග් අයින් කරන හැටි, කොමෙන්ට් ඩිලීට් කරන හැටි, ආරක්ෂක සැකසුම් (Security Settings), සෙක්ස් (Sex) වලින් බේරෙන හැටි, තමන්ගෙන් පසුව (මැරුණාම) බුකිය වෙන කෙනෙක්ට පාවිච්චි කරන්න දෙන හැටි වගේ දේවල් වගේම ලොකුවටම කම්පියුටර් කරන කෙනෙක් නම් Facebook API, PGP Encryption වගේ සංකීර්ණ දේවලුත් තියෙනවා බුකිය ගැන දැන ගන්න. ඔය හැමදේම මේ බ්ලොග් එක හරහා කියන්න තමයි මේක හැදුවෙ.
මේක හදපු අපි ගැන කියනවා නම් අපි ෆේස්බුක් වලින් හෙම්බත් වෙලත් නෑ. එපා වෙලත් නෑ. අපි ෆේස්බුක් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. හරියට පාවිච්චි කරනවා නම් ෆේස්බුක් කියන්නෙ විශ්වකෝෂයක් වගේ. විකිපීඩියා වලට වඩා ලේසි. පහසුයි. ආස හිතෙනවා.ලෝකෙ සමාජ ජාල වෙබ් අඩවි කීපයක්ම තියෙනවනෙ. මේ ආටිකල් එක ලියපු මට තේරිලා තියෙන විදියට ඒවයින් හොඳටම develop කරල තියෙන එක තමයි ෆේස්බුක් එක.
නිකන්ම නිකං ටෙම්ප්ලේට් එකක් අරං බ්ලොග් එක හැදුවට කිසි ගතියක් නෑනෙ. ටෙම්ප්ලේට් එකේ JavaScript, XML කෝඩ් ටික අපිට ඕන විදියට වෙනස් කරන එක ටිකක් අමාරු වැඩක් වුනත් බ්ලොග් එක ලස්සනට කරන්න ඕන නිසාම ඒකත් කළා. (සමහර js කෝඩ් run කරන්න බෑ බ්ලොගර් වල. errors එනවා. ඒකයි අමාරුයි කිවුවෙ.)
කිසිම ඇඩ් එකක්වත් බ්ලොග් එකට නොදා මේ වැඩේ කරන්න හිතුවෙ ඇත්තෙන්ම ෆේස්බුක් අවභාවිතය, හරියට නොදැන භාවිතා කිරීම නිසා අමාරුවෙ වැටෙන අපේ කොල්ලො කෙල්ලොන්ට (විශේෂයෙන්ම අක්කලා නංගිලාට) පුංචි හරි සහනයක් ලබා දෙන්නයි.
"ෆේස්බුක් සිංහලෙන්" බ්ලොග් අඩවිය සමග එකතු වෙච්චි ඔයාලට ස්තුතියි."

මේ බ්ලොග් එක ගැන කියනවා නම් නිකං ඉන්න වෙලාවට කරපු පුංචි වැඩක් තමයි මේක. ඉතින් පොඩි පොඩි වැරදීම් ඇති. ඒවට සමාවෙන්න. එහෙම වැරදි
අහු වුණොත් ඒව ගැනයි ඔයාලට මේ බ්ලොග් එක ගැන හිතෙන දේවලුයි පහලින් කොමෙන්ට්
කරන්න අමතක කරන්න එපා.
අපිට ඊමේල් එවනවා නම් මේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න.
fbsinhalen.gmail.com
පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ඈ...

කොහොමද ඉතින් මේකට කියන්නේ .... සුපිරි ...පට්ට ...එල..මේවට සමාන පද ඔක්කෝම ඉටින් හිතා ගන්න්කෝ... නියමයි අක්කේ....
ReplyDeleteඅයෙත් ඉතිං කියන්ඩ දෙයක් නැ.... වැඩේ සුපිරි..නිම්මියෝ
ReplyDelete